Products Management – නිෂ්පාදන කළමනාකරණය

Estimated reading: 6 minutes 34 views

Table of Contents - පටුන

Adding Products - නිෂ්පාදන එකතු කිරීම.

Adding products to SysoftPOS is simple and quick. Follow the steps below:
SysoftPOS තුළ නව භාණ්ඩයක් එක් කිරීම ඉතා පහසුය. පහත පියවර අනුගමනය කරන්න:


Step 1: Go to Add Product

Navigate to: Products → Add Products

පියවර 1: Add Product වෙත යාම
මෙම මාර්ගයෙන් යන්න: Products → Add Products


Step 2: Enter Product Details

Fill in the required information:

  • Product Name – Enter the name of the product
  • Brand – Select the brand (if applicable)
  • Units – Choose the unit (e.g., pcs, kg, litres)
  • Category – Select the main category
  • Sub-category – (Optional) Select a sub-category

පියවර 2: භාණ්ඩ විස්තර ඇතුළත් කිරීම
අවශ්‍ය තොරතුරු ඇතුළත් කරන්න:

  • Product Name – භාණ්ඩයේ නම
  • Brand – අදාල නම් Brand එක තෝරන්න
  • Units – ඒකකය තෝරන්න (pcs, kg, litres වැනි)
  • Category – ප්‍රධාන කාණ්ඩය
  • Sub-category – (විකල්ප) උප කාණ්ඩය

Step 3: Set SKU (Stock Keeping Unit)

SKU is a unique code used to identify and track products.

  • Enter your own SKU
  • Or leave it empty to auto-generate
  • Optionally, add a Prefix for easier identification

පියවර 3: SKU (Stock Keeping Unit) සැකසීම
SKU යනු භාණ්ඩ හඳුනා ගැනීමට භාවිතා වන විශේෂ කේතයකි.

  • ඔබට ඔබගේම SKU එකක් ඇතුළත් කළ හැක
  • හෝ හිස්ව තැබූ විට ස්වයංක්‍රීයව නිර්මාණය වේ
  • පහසු හඳුනා ගැනීම සඳහා Prefix එකක් එක් කළ හැක

Step 4: Select Barcode Type

Choose a barcode type.

  • Recommended: C128 (Default)
  • Change only if you already use a different format

පියවර 4: Barcode Type තේරීම
Barcode වර්ගය තෝරන්න:

  • නිර්දේශිත: C128 (Default)
  • වෙනත් format එකක් භාවිතා කරන්නේ නම් පමණක් වෙනස් කරන්න

Step 5: Not For Selling (Optional)

Enable this option if the product should not be sold.

  • Useful for raw materials or internal use
  • Can temporarily hide products from the POS screen

පියවර 5: Not For Selling (විකල්ප)
මෙය සක්‍රීය කළහොත්:

  • POS / Sales Screen තුළ නොපෙන්වයි
  • Raw materials හෝ internal use සඳහා ප්‍රයෝජනවත්

Step 6: Set Alert Quantity

Define a minimum stock level.

  • You will be notified when stock reaches this level

පියවර 6: Alert Quantity සකසීම
Stock අඩු වූ විට දැනුම් දීමට:

  • අවම ප්‍රමාණයක් සකසන්න

Step 7: Manage Stock

Enable or disable stock tracking.

Note:

  • Services (repairing, hair cutting, web development) do not require stock
  • If disabled, the product can be sold without limits

පියවර 7: Stock Management
Stock පාලනය සක්‍රීය / අක්‍රීය කරන්න

සටහන:

  • Services (repairing, hair cutting, web development) සඳහා stock අවශ්‍ය නොවේ
  • Disable කළහොත් අසීමිතව විකිණීමට හැක

Step 8: Select Business Locations

Choose where the product is available.

  • Select one or multiple locations

පියවර 8: Business Location තේරීම
භාණ්ඩය භාවිතා වන ස්ථාන තෝරන්න:

  • එකක් හෝ කිහිපයක් තෝරාගත හැක

Step 9: Set Applicable Tax

Select the tax type (e.g., VAT, GST)

Note:

  • Make sure tax rates are already configured

පියවර 9: Tax (බද්ද) සකසීම
Applicable Tax එක තෝරන්න (VAT, GST වැනි)

සටහන:

  • Tax rates කලින් system තුළ සකස් කර තිබිය යුතුය

Step 10: Choose Product Type

Select the product type:

  • Single
  • Variable
  • Combo

පියවර 10: Product Type තේරීම
භාණ්ඩ වර්ගය තෝරන්න:

  • Single
  • Variable
  • Combo

Final Step

Click Save to add the product

අවසාන පියවර
Save බොත්තම ඔබා භාණ්ඩය එකතු කරන්න

📦 Single Product

The Single Product type is used for items that do not have variations (e.g., size, color, weight). Follow the steps above to add a product, then continue below:
Single Product වර්ගය භාවිතා කරන්නේ වෙනස්කම් (size, color, weight වැනි) නොමැති භාණ්ඩ සඳහාය. ඉහත පියවර අනුව භාණ්ඩය එක් කර, පහත පියවර අනුගමනය කරන්න:


Step 1: Select Product Type

Choose Single as the Product Type

පියවර 1: Product Type තේරීම
Product Type ලෙස Single තෝරන්න


Step 2: Enter Pricing Details

Provide the following details:

  • Default Product Price – Enter cost price (inclusive or exclusive of tax based on your preference)
  • Profit Margin % – Enter your expected profit margin (e.g., 20%)

පියවර 2: මිල තොරතුරු ඇතුළත් කිරීම
පහත තොරතුරු ලබාදෙන්න:

  • Default Product Price – මිල ඇතුළත් කරන්න (Tax සමඟ හෝ Tax නොමැතිව – ඔබගේ අවශ්‍යතාවය අනුව)
  • Profit Margin % – ඔබට අවශ්‍ය ලාභ ප්‍රතිශතය (උදා: 20%)

NOTE:
🔸 You can set a default profit margin in Settings → Business Settings to save time

සටහන:
🔸 Settings → Business Settings තුළ Default Profit Margin එකක් සකස් කළ හැකි බැවින්, එය සෑම විටම ඇතුළත් කිරීමට අවශ්‍ය නොවේ


Step 3: Auto Calculation of Selling Price

The system will automatically calculate the Selling Price (excluding tax) based on cost and profit margin

පියවර 3: Selling Price ස්වයංක්‍රීය ගණනය
Cost සහ Profit Margin අනුව Selling Price (Tax නොමැතිව) ස්වයංක්‍රීයව ගණනය වේ


Step 4: Manual Price Adjustment (Optional)

You can manually enter the Selling Price if needed

  • The system will automatically adjust the Profit Margin accordingly

පියවර 4: මිල අතින් වෙනස් කිරීම (විකල්ප)
අවශ්‍ය නම් Selling Price එක අතින් ඇතුළත් කළ හැක

  • එවිට Profit Margin එක ස්වයංක්‍රීයව වෙනස් වේ

NOTE:
🔸 This allows you to use either profit-based pricing or fixed pricing

සටහන:
🔸 මෙය ඔබට ලාභය මත හෝ ස්ථිර මිලක් මත භාණ්ඩ මිල නියම කිරීමට ඉඩ සලසයි.

🔄 Variable Products

The Variable Product type is used for products that have variations such as size, colour, design, or flavour.
Variable Product වර්ගය භාවිතා කරන්නේ size, colour, design, flavour වැනි වෙනස්කම් ඇති භාණ්ඩ සඳහාය.

Follow the steps for adding the product as mentioned above, then continue below to add a Variable Product:
ඉහත පියවර අනුව භාණ්ඩය එක් කර, Variable Product එකක් සඳහා පහත පියවර අනුගමනය කරන්න:


Step 1: Use for Products with Variations

Select Variable as the Product Type when a product has variations (size, color, etc.)

පියවර 1: වෙනස්කම් ඇති භාණ්ඩ සඳහා භාවිතා කිරීම
භාණ්ඩයට size, color වැනි වෙනස්කම් තිබේ නම් Product Type ලෙස Variable තෝරන්න


Step 2: Define Variation Templates

Create and manage Variation Templates from:
Products → Variations

පියවර 2: Variation Templates සකස් කිරීම
Variation Templates නිර්මාණය සහ කළමනාකරණය කිරීමට:
Products → Variations වෙත යන්න


NOTE:
🔸 Templates help you save time by reusing common variations (e.g., Small/Medium/Large, Red/Blue/Green)

සටහන:
🔸 Templates භාවිතා කිරීමෙන් Small/Medium/Large හෝ Red/Blue/Green වැනි variations නැවත භාවිතා කර කාලය ඉතිරි කරගත හැක


Step 3: Add Product Variations

After selecting Variable Product, additional fields will appear.

  • Choose a Variation from the dropdown
  • The system will automatically load the variation values

පියවර 3: Product Variations එකතු කිරීම
Variable Product තේරූ පසු, අමතර fields පෙන්වනු ඇත

  • Dropdown එකෙන් Variation එක තෝරන්න
  • System එක මගින් අදාළ variation values ස්වයංක්‍රීයව පුරවනු ඇත.

Step 4: Set Prices for Each Variation

Enter the following for each variation:

  • Purchase Price
  • Selling Price
  • Profit Margin

පියවර 4: එක් එක් Variation සඳහා මිල සකසීම
සෑම variation එකකටම පහත දත්ත ඇතුළත් කරන්න:

  • Purchase Price
  • Selling Price
  • Profit Margin

Apply Same Values to All Variations (Quick Method)

To copy the same values across all variations:

  • Click the double tick icon next to the first variation
  • All values will be applied instantly to others

සියලු Variations සඳහා එකම අගයන් යොදීම (වේගවත් ක්‍රමය)
එකම අගයන් සියලු variations වලට යොදීමට:

  • පළමු variation අසල ඇති double tick icon එක ක්ලික් කරන්න
  • සියලු values එකවර apply වේ

NOTE:

🔸 For more detailed guidance, refer to the Adding Variations documentation

සටහන:
🔸 වැඩි විස්තර සඳහා Adding Variations documentation එක බලන්න

📦 Combo / Bundle Product

Combo Products (Bundle Products) allow you to combine multiple individual products into a single product for selling.
Combo Product (Bundle Product) යනු භාණ්ඩ කිහිපයක් එකට එකතු කර එක් භාණ්ඩයක් ලෙස විකිණීමට භාවිතා කරන ක්‍රමයකි.


Example:

A Computer Set can include:

  • 1 Monitor
  • 1 CPU
  • 1 Keyboard
  • 1 Mouse

When a customer buys this, they receive all items together as one product.

උදාහරණය:
Computer Set එකක් තුළ:

  • Monitor 1ක්
  • CPU 1ක්
  • Keyboard 1ක්
  • Mouse 1ක්

ගැනුම්කරුවෙකු මෙය මිලදී ගන්නා විට, මේ සියලු භාණ්ඩ එකට ලබා දේ


📊 Stock Calculation for Combo Products

The available stock of a combo product depends on the lowest stock of its included items.
Combo Product එකක stock ප්‍රමාණය තීරණය වන්නේ එහි ඇතුළත් භාණ්ඩවලින් අඩුම stock ඇති භාණ්ඩය මතය.


Example:

  • Monitor: 5
  • CPU: 4
  • Keyboard: 10
  • Mouse: 50

👉 Available Combo Stock = 4 (based on CPU)

උදාහරණය:

  • Monitor: 5
  • CPU: 4
  • Keyboard: 10
  • Mouse: 50

👉 Combo Stock = 4 (CPU අනුව)


🔄 Stock Management on Sale

When a combo product is sold, stock is automatically reduced from each individual item in the bundle.
Combo Product එකක් විකිණීමේදී, එහි ඇතුළත් සියලු භාණ්ඩවල stock ස්වයංක්‍රීයව අඩු වේ.


This ensures accurate inventory tracking.
මෙය නිවැරදි stock පාලනයක් සහතික කරයි.


⚙️ Selling & Purchasing Rules

Individual products can still be sold separately.
Bundle එකේ භාණ්ඩ වෙන වෙනමත් විකිණිය හැක.

Combo products cannot be purchased directly. Only individual items can be purchased from suppliers.
Combo Product සෘජුව මිලදී ගත නොහැක. Supplier වෙතින් මිලදී ගන්නේ individual භාණ්ඩ පමණි.


 

➕ Adding a Combo / Bundle Product

Follow the basic product adding steps, then continue below:
සාමාන්‍ය product එකක් එකතු කරන පියවර අනුගමනය කර, පහත පියවර ඉදිරියට යන්න:


Step 1: Select Product Type

Choose Combo as the Product Type

පියවර 1: Product Type තේරීම
Product Type ලෙස Combo තෝරන්න


Step 2: Select Products for the Combo

Add the products that should be included in the bundle:

  • Select each product
  • Enter required quantity for each

Then click Save

පියවර 2: Combo සඳහා භාණ්ඩ තෝරීම
Bundle එකට ඇතුළත් කිරීමට භාණ්ඩ තෝරන්න:

  • භාණ්ඩ තෝරන්න
  • එක් එක් භාණ්ඩයට අවශ්‍ය ප්‍රමාණය ඇතුළත් කරන්න

ඊළඟට Save බොත්තම ඔබන්න

🧩 Real Business Example (Bundle Usage)

භාණ්ඩ කිහිපයක් එකට එකතු කර ආකර්ෂණීය offer සෑදීමට Combo / Bundle Products භාවිතා කළ හැක.


උදාහරණය: Bundle Package

“Starter Package” ලෙස Combo Product එකක් සාදාගත හැක:

  • ප්‍රධාන භාණ්ඩය 1ක්
  • අමතර භාණ්ඩයක් 1ක්
  • සහායක භාණ්ඩයක් 1ක්

ගැනුම්කරුවා මෙය මිලදී ගන්නා විට, මේ සියල්ල එකට ලබා දේ


මිල උදාහරණය:

  • ප්‍රධාන භාණ්ඩය: Rs. 10,000
  • අමතර භාණ්ඩය: Rs. 2,000
  • සහායක භාණ්ඩය: Rs. 1,000

මුළු එකතුව = Rs. 13,000

👉 Combo මිල = Rs. 12,000 (විශේෂ offer එකක්)


Stock උදාහරණය:

  • ප්‍රධාන භාණ්ඩය: 20
  • අමතර භාණ්ඩය: 15
  • සහායක භාණ්ඩය: 10

👉 Combo stock = 10 (අඩුම stock ඇති භාණ්ඩය අනුව)


මෙය ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

  • එක් ගනුදෙනුවක විකිණීමේ වටිනාකම වැඩි කරයි
  • විකිණීම අඩු භාණ්ඩ ඉක්මනින් විකිණීමට උපකාරී වේ
  • ගනුදෙනුකරුවන්ට පහසු සහ ආකර්ෂණීය offers සපයයි

🔀 Adding Products with Multiple Variations

 If your product has more than one variation (e.g., color and size), you can manage it using the following methods:
ඔබගේ භාණ්ඩයට color සහ size වැනි වෙනස්කම් කිහිපයක් තිබේ නම්, පහත ක්‍රම භාවිතා කර එය කළමනාකරණය කළ හැක:


Solution 1: Combined Variation (Simple Method)

Combine multiple variations into one (e.g., Color-Size).
Color සහ Size වැනි වෙනස්කම් එකට එකතු කර එක් variation එකක් ලෙස භාවිතා කිරීම.


📊 Example Table (Combined Variation)

Variation NameValues
Color-SizeRed-Small
 Red-Medium
 Blue-Small
 Blue-Large

✔️ Steps

  • Create variation: Color-Size
  • Add combined values (Red-Small, Blue-Large, etc.)
  • Select it when adding the product

පියවර:

  • Color-Size ලෙස variation එකක් සාදන්න
  • Combined values එකතු කරන්න
  • Product එකට එය තෝරන්න

🎯 When to Use This Method

  • Small number of variations
  • Fixed combinations
  • Easy and quick setup

මෙම ක්‍රමය භාවිතා කළ යුතු අවස්ථා:

  • Variation ගණන අඩුයි
  • සියලු combinations කලින්ම තීරණය කර ඇත
  • ඉක්මනින් setup කිරීම අවශ්‍යයි

🧩 Solution 2: Multiple Products (Advanced Method)

Create separate products for main variations and add sub-variations.
ප්‍රධාන වෙනස්කම් අනුව වෙන වෙනම products සාදා, උප වෙනස්කම් එකතු කිරීම.


📊 Example Structure

Product NameVariation (Size)
Shirt-RedSmall
 Medium
 Large
Shirt-BlueSmall
 Medium
 Large

✔️ Steps

  • Create products: Shirt-Red, Shirt-Blue
  • Add size variations (Small, Medium, Large)
  • Use Duplicate Product to save time

පියවර:

  • Shirt-Red, Shirt-Blue ලෙස products සාදන්න
  • Size variations එකතු කරන්න
  • Duplicate Product භාවිතා කරන්න

🎯 When to Use This Method

  • Large number of variations
  • Need better stock control
  • Complex inventory

මෙම ක්‍රමය භාවිතා කළ යුතු අවස්ථා:

  • Variation ගණන වැඩියි
  • නිවැරදි stock පාලනය අවශ්‍යයි
  • සංකීර්ණ inventory තිබේ

⚖️ Quick Comparison (Which One to Choose?)

FeatureCombined VariationMultiple Products
Setup SpeedFastMedium
Ease of UseEasyModerate
Stock ControlBasicAdvanced
Best ForSmall shopsLarge inventory

🎯 Selecting Required Variations Only

You can select only the needed variation values instead of all options.
ඔබට අවශ්‍ය variation values පමණක් තෝරාගත හැක.


✔️ Steps

  • Go to Add/Edit Product
  • Select Product Type: Variable
  • Choose Variation Name (Color / Size)
  • Select required values only

පියවර:

  • Add/Edit Product වෙත යන්න
  • Product Type ලෙස Variable තෝරන්න
  • Variation Name තෝරන්න
  • අවශ්‍ය values පමණක් තෝරන්න

NOTE:
🔸 Available only in POS version 5 and above

සටහන:
🔸 POS version 5 සහ ඉහළ සංස්කරණවල පමණක් ඇත

Leave a Comment

Share this Doc

Products Management – නිෂ්පාදන කළමනාකරණය

Or copy link

CONTENTS

Stocks Alert settings – කොටස් සඳහා ඇඟවීම් සැකසුම් නිර්මාණය කිරීම

Bulk Price Update – තොග මිල යාවත්කාලීන කිරීම

Creating Custom Labels for Products – අභිරුචි පරිදි සකස් කළ ලේබල් නිර්මාණය කිරීම

Setting Up Opening Stock – ආරම්භක කොටස් තොගය සැකසීම

Setting up Rack, Row & Position of product – නිෂ්පාදනයේ රාක්කය, පේළිය සහ පිහිටීම සැකසීම

Editing Bulk Products – තොග නිෂ්පාදන සංස්කරණය කිරීම

How to Correcting product stock. when mismatch or incorrect stock in different reports – විවිධ වාර්තාවල නොගැලපෙන හෝ වැරදි තොග ඇති විට නිෂ්පාදන තොගය නිවැරදි කරන්නේ කෙසේද?

Creating Duplicates for Products – නිෂ්පාදන සඳහා අනුපිටපත් නිර්මාණය කිරීම

Setting Up Labels Printing – ලේබල් මුද්‍රණය සැකසීම

Product warranty settings – නිෂ්පාදන වගකීම් සැකසුම්

Selling Price Groups (Sell in different prices: wholesale/retail or for different prices for different locations) – විකුණුම් මිල කණ්ඩායම් (විවිධ මිල ගණන් යටතේ විකුණනු ලැබේ: තොග/සිල්ලර හෝ විවිධ ස්ථාන සඳහා විවිධ මිල ගණන් සඳහා)

Batch Number/Production Code – කාණ්ඩ අංකය/නිෂ්පාදන කේතය

Chat Icon Close Icon
Antimanual

Ask our AI support assistant your questions about our platform, features, and services.

You are offline
Chatbot Avatar
What can I help you with?